Home උණුසුම් පුවත් නව සැසිවාරය පටන් ගන්න වෙඩි මුර නෑ

නව සැසිවාරය පටන් ගන්න වෙඩි මුර නෑ

0
නව සැසිවාරය පටන් ගන්න වෙඩි මුර නෑ

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

එසේම රථ සහ  අශ්වාරෝහක පෙළපාළිද  නොපැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ උත්සවය වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස සරලව සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධාන කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here