Home උණුසුම් පුවත් රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්

රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්

0
රේස්කෝස් පිටියේ තරුණිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු ටියුෂන් ගුරුවරයෙක්

කොළඹ තුරඟ තරඟ පිටියේදී අද දින සරසවි සිසුවියකගේ ගෙල කපා පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසුවා සාමාන්‍ය පෙළ සිසුන්ට ගණිතය විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු වැල්ලම්පිටියේ සිය නිවස වෙත සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිසුවා සිය පෙම්වතියව ඝාතනය කිරීමෙන් පසු ලේ තැවරුන පිහියද රැගෙන පලා යන ආකාරය ආරක්ෂක කැමරා රැසක සටහන්ව තිබි ඇත. එම ඡායාරූපයක් පහත දැක්වේ.

සිය පෙම්වතිය ඝාතනය කිරීමට මුල් වූයේ කුමක්දැයි සිසුවාගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here