Home උණුසුම් පුවත් 18 වංගුවේ යනවානම් ප්‍රවේශමෙන්..

18 වංගුවේ යනවානම් ප්‍රවේශමෙන්..

18 වංගුවේ යනවානම් ප්‍රවේශමෙන්..

මහනුවර – මහියංගනය 18-වංගුව මාර්ගයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ මෙලෙස පස් කන්දක් කඩාවැටී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද පෙරවරුවේ එක් මංතීරුවක් අවහිර වී තිබූ බවයි.

එහි පස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින හෙයින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙස රියදුරන්ට දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here