Home උණුසුම් පුවත් බිත්තර ගෙන්නුවත් කට්ට කුඩුවෙයි

බිත්තර ගෙන්නුවත් කට්ට කුඩුවෙයි

බිත්තර ගෙන්නුවත් කට්ට කුඩුවෙයි

බිත්තර ආනයනයට රජය ගෙන ඇති තීරණය මෙරට ආර්ථිකයට අහිතකර බව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරේදී සත්ත්ව නිෂ්පාදනය වෙනුවෙන් ආහාර මෙරටට ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 420 ක් වැයවී ඇති බවයි.

එය ඉකුත් වසරවල ගල් අගුරු ආනයනය සඳහා වැය කළ මුදලටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here