Home උණුසුම් පුවත් නොරෙච්චෝලේ එකක් වැසේ – විදුලි කප්පාදුවේ වෙනසක් නෑ

නොරෙච්චෝලේ එකක් වැසේ – විදුලි කප්පාදුවේ වෙනසක් නෑ

නොරෙච්චෝලේ එකක් වැසේ – විදුලි කප්පාදුවේ වෙනසක් නෑ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් හෙට සිට වසා දැමේ.

ඒ ගල්අඟුරු තොග කළමනාකරණය කරගැනීම සහ සැලසුම් කළ නඩත්තු කටයුතු සඳහා බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට සැලසුම් කර තිබේ.

මෙම පියවර හේතුවෙන් දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිඳු වෙනසක් නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩයට වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here