Home දේශීය පුවත් හෙට දින විශේෂ පාසල් නිවාඩුවක්

හෙට දින විශේෂ පාසල් නිවාඩුවක්

0
හෙට දින විශේෂ පාසල් නිවාඩුවක්

සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා හෙට (09) දින විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකින් අනතුරුව පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම විශේෂ රජයේ නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here