උණුසුම් පුවත් දේශීය පුවත් ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව පාලමට ගම්මන්පිල තෝරා ගනී සංජීවනී එදිරිසිංහ - 6:42 PM - May 4, 2021 0 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල තේරී පත් විය.