දිවුලපිටිය හල්පේ මනම්පැල්ලේ අනාරක්ෂිත දිය පිරුණු වලකට වැටී මවක් සහ දරුවන් දෙදෙනෙක් අද (04) මියගොස් ඇත.
හතලිස් දෙහැවරදි මව සිය දරුවන් දෙදෙනා සමග පළා නෙලන්නට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබේ. දරුවන් දෙදෙනා වයස අවුරුදු 10 සහ 09 වයස්වල පසුවන්නන්ය.