Home දේශීය පුවත් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

පොලිස් නිලධාරීන් 336 දෙනෙක් මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඒ අයගෙන් 126 දෙනෙක් මහනුවර කුණ්ඩසාලේ සහ හන්තාන සිසිල පොලිසියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිති. සෙසු කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here