Home උණුසුම් පුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

මෙම වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවිය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here