Home උණුසුම් පුවත් භාණ්ඩ ගණනාවක ආනයනය සීමා ලිහිල් වෙයි – ලැයිස්තුව මෙන්න..

භාණ්ඩ ගණනාවක ආනයනය සීමා ලිහිල් වෙයි – ලැයිස්තුව මෙන්න..

භාණ්ඩ ගණනාවක ආනයනය සීමා ලිහිල් වෙයි – ලැයිස්තුව මෙන්න..

භාණ්ඩ වර්ග ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

එමගින් ඇඟලුම්, රූපළාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර, ටයිල්, සෙරමික් උපාංග, ව්‍යායාම් උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක ආනයන සීමා ලිහිල් කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩවල ආනයනික සීමා ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවය.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Import-Ban-Gazette.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here