Home උණුසුම් පුවත් ඇප ලැබුණු ගල්වැව සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් කළ හේතුව..

ඇප ලැබුණු ගල්වැව සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් කළ හේතුව..

0
ඇප ලැබුණු ගල්වැව සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් කළ හේතුව..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන්ව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

එහෙත් උන්වහන්සේට නැවතත් බන්ධනාගාරගත වන්නට සිදුවන්නේ කඩුවෙල අධිකරණයේ උන්වහන්සේට එරෙහිව පැවති නඩුවක් සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධීකරණය විසින් ලබාදුන් ඇප සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.

එම නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here