Home උණුසුම් පුවත් සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් බී ධර්මසේන මහතා පැවසීය.

මේ වන විට විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මැයි මාසයේදී පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here