Home උණුසුම් පුවත් අද කොවිඩ් ආසාදිතයින්‌ 1900ක්

අද කොවිඩ් ආසාදිතයින්‌ 1900ක්

අද කොවිඩ්  ආසාදිතයින්‌ 1900ක්

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන්‌ 1913 දෙනෙකු හමුවී තිබේ.

අද දින කොරෝනා දෙවන රැල්ලේ
නව ආසාදිතයන්‌ 867 ක්‌ හඳුනාගෙන ඇත.

මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්‌ගේ සංඛ්‍යාව 107827කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here