Home දේශීය පුවත් උණුසුම් පුවත් තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනී

තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනී

තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහු ඒ බව අද (03) දැනුම් දී ඇත.

තිසර පෙරේරා එක්දින ජාත්‍යන්තර තරග 166 කට සහභාගිවී ලකුණු 2338 ක් රැස්කර ගෙන තිබේ. ඔහු පන්දු යවන්නෙක් ලෙස කඩුලු 175 ද බිද හෙළීමට ඔහු සමත්ව ඇත.

ශ්‍රී ලංකා T 20 කණ්ඩායමද නියෝජනය කරමින් තරග 84 කට සහභාගිවී ඇති තිසර පෙරේරා එහි නායකත්වයද දරා තිබේ. ඔහු ටෙස්ට් පිටියට සමුදෙක්කේ 2016 වසරේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here