Home උණුසුම් පුවත් කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව 94000කට දීලා

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව 94000කට දීලා

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව 94000කට දීලා

කොවිඩ්-19 මර්දනය සඳහා වන එන්නත් වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව මේ වනවිට 94436කට ලබාදී තිබේ.

මෙරට සිටින චීන ජාතිකයන්ට චීනයේ නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නතේ දෙකන මාත්‍රාව ද 2435 දෙනෙකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here