Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට ජය

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට ජය

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට ජය

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අද (29) පැවැති තරගයේ ජය හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වෙයි.

ඒ ලකුණු 65කින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

නවසීලන්ත කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණයි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here