Home උණුසුම් පුවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර හා නාරාහේන්පිට කාර්යාල ලබන සඳුනා සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

එසේම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ ද මේ කාලය තුළ අත්හිටුවා ඇත.

අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය පාලනය වන තුරු මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here