Home උණුසුම් පුවත් ලේඛන ප්‍රමාදයෙන් හරක් කටා මුදාහරී

ලේඛන ප්‍රමාදයෙන් හරක් කටා මුදාහරී

0
ලේඛන ප්‍රමාදයෙන් හරක් කටා මුදාහරී

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටි නදුන් චින්නක නොහොත් හරක් කටාව ඩුබායි පොලීය විසින් මුදාහැර තිබේ.

ඊට මුල් වී ඇත්තේ හරක් කාටවත් එරෙහිව ඇති අපරාධ ගොනුව ඩුබායි වෙත නියමිත කාලයට යොමු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීමය.

එම අපරාධ ගොනුව තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ මේසයක් මත තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ගොනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතින් ම ගොස් බාර දී ඇත්තේ පසුගිය 18 වෙනිදාය. ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කළ යුතුව තිබුණත් එය සිදුවී නෙතිබුණි.

මෙසේ රේඛීය බිල ප්‍රමාදය හේතුකොටගෙන ඩුබායි බලධාරීන් විසින් හරක් කතාව නිදහස් කර ඇත්තේ පෙරේදාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here