Home Uncategorized ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර යක මිල අඩු කිරීමට තීරණය කළ ලිට්ට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ මිල සුත්‍රයට අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බවයි.

ඒ අනුව මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව තෙවන වරට මෙලෙස මිල අඩුකරන බවත් අඩුකරන මිල ප්‍රමාණය පිළිබඳව පසුව දැනුම් දෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here