මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා (3) දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබේ.
covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්රදානය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ නිවේදනය කර ඇත.