Home දේශීය පුවත් උණුසුම් පුවත් මීටරේ මදි – දුරස්ථභාවය ගැන නිර්දේශය අලුත් වෙයි

මීටරේ මදි – දුරස්ථභාවය ගැන නිර්දේශය අලුත් වෙයි

මීටරේ මදි – දුරස්ථභාවය ගැන නිර්දේශය  අලුත් වෙයි

මේ දිනවල රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත්‌ සමග පුද්ගලයින්‌ දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය අවම වශයෙන් මීටර් 2ක්වත් විය යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.

ඒ අනුව මෙතෙක් කල් පැවති මීටරයක් දුරින් සිටිය යුතු බවට වන සෞඛ්‍ය නිර්දේශ වෙනස්‌ කළ යුතු බව ඔවුහු කියති.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව ප්‍රකාශ කළාය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here