Home දේශීය පුවත් උණුසුම් පුවත් ගෙවුණු දිනය තුළ PCR 24,000 ක්

ගෙවුණු දිනය තුළ PCR 24,000 ක්

ගෙවුණු දිනය තුළ PCR 24,000 ක්

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ 23,730ක් සිදුකළ බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අනුව දිනක් තුළ සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනය තුළ සිදුකර ඇත.

මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් සංඛ්‍යාව මිලියන 2.7කි. 

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 362 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95,445කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here