Home උණුසුම් පුවත් ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

මෙරට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම හේතුවෙන් රටතුළ ඇතිව තිබෙන අමුද්‍රව්‍ය හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here