රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා එහි සේවකයින් පිරිසක් විසින් ඔහුගේ නිල කාමරයේ සිරකර ගෙන සිටින බව වාර්තා වේ.
වැටුප් පිළිබඳ ගැටලුවක් මුල් කර ගනිමින් කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි එහි කාර්යාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.