Home උණුසුම් පුවත් රාජ්‍ය සේවයේ පඩි නැති නිවාඩු දෙන චක්‍රලේඛයත් එයි

රාජ්‍ය සේවයේ පඩි නැති නිවාඩු දෙන චක්‍රලේඛයත් එයි

රාජ්‍ය සේවයේ පඩි නැති නිවාඩු දෙන චක්‍රලේඛයත් එයි

රජයේ නිලධාරීන්ට දේශිය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ රජයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ නිත්‍ය රැකියාවට පරිභාහිරව සේවාවන් ඉටු කිරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට හිමිවූ කැබිනට් අනුමැතියට අදාළව ය.

රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමන්ගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ලදි.

අදාල චක්‍රලේඛය පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/රජයේ-නිලධාරීන්ට-වැටුප්-රහිත-නිවාඩු-ඉංග්‍රීසි.pdf” title=”රජයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ඉංග්‍රීසි”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here