Home උණුසුම් පුවත් ලබන සඳුදා ඉස්කෝලෙත් නිවාඩුයි

ලබන සඳුදා ඉස්කෝලෙත් නිවාඩුයි

ලබන සඳුදා ඉස්කෝලෙත් නිවාඩුයි

ලබන 19 වන දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව පාසල් සඳහා ද එම නිවාඩුව ලබාදීමට තීරණය කර ඇත.

එබැවින්, අදාළ දිනය රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here