Home උණුසුම් පුවත් ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි, විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තමා ඊයේ අනුමැතිය ලබාදුන් බවයි.

එම තරගාවලිය 2022 ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වීමට නියමිත ය.

මෙම සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here