Home දේශීය පුවත් උණුසුම් පුවත් කෝඩුකාර සිංහයෝ ආසියානු කිරුළ පළදති

කෝඩුකාර සිංහයෝ ආසියානු කිරුළ පළදති

0
කෝඩුකාර සිංහයෝ ආසියානු කිරුළ පළදති

පාකිස්තාන කණ්ඩායම පරදවා විස්සයි20 ආසියානු ශුරතාවය දිනාගැනිමට දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11) රාත්‍රි පැවැති ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු එකසිය 170 ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ භානුක රාජපක්ෂ පන්දු 45 කදී වේගවත් ලකුණු 71 හිමිකරගත්තේය.

පාකිස්තානු කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 147 ක් පමණි.

ශ්‍රී ලංකාව 170/6 (20)
පාකිස්ථානය 147/10 (20)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here