Home උණුසුම් පුවත් තෙල් ගන්න QR කේතයට තවත් විශේෂාංග දෙකක්

තෙල් ගන්න QR කේතයට තවත් විශේෂාංග දෙකක්

තෙල් ගන්න QR කේතයට තවත් විශේෂාංග දෙකක්

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම විශේෂාංග දෙක වන්නේ,

• වාහන නොවන අවශ්‍යතා සඳහා QR
(ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව ඇත. ලියාපදිංචි කිරීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් කඩිනමින් දැනුම් දෙනු ඇත)

• ගනුදෙනුව අවසන් වූ විට SMS සමඟ පිරවුම් ස්ථාන කේත අංකය
(ඔබ පොම්ප කරන විට ලැබෙන කෙටි පණිවුඩයේ පිරවුම්හල් කේතය දැන් තිබේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here