Home උණුසුම් පුවත් ලහිරු වීරසේකර අත්අඩංගුවට

ලහිරු වීරසේකර අත්අඩංගුවට

0
ලහිරු වීරසේකර අත්අඩංගුවට

අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ලහිරු ලහිරු විරසේකර ව මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පසුගිය තිස් වෙනිදා පැවති විරෝධතාවක් අතර තුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මරදාන ප්‍රදේශයේ දී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් තවත් විසිදෙනකු පමණ ඡායාරූප මගින් හඳුනාගෙන අතර ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here