Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිවරු දිවුරුම ඇරඹේ

රාජ්‍ය ඇමතිවරු දිවුරුම ඇරඹේ

රාජ්‍ය ඇමතිවරු දිවුරුම ඇරඹේ

නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම දැන් ආරම්භ වී තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ය.

ජගත් පුෂ්පකුමාර, දිලුම් අමුණුගම, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන් මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here