Home උණුසුම් පුවත් මෙරට පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි

මෙරට පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි

මෙරට පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි

මෙරට පළමු වතාවට දෛනික ආසාදිතයින්‌ ගණන 1000 ඉක්මවමින් අද කොවිඩ්-19 ආසාදිතයින් 1,096ක් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) පස්වරුවේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here