Home උණුසුම් පුවත් පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කළ කතක් රිමාන්ඩ්

පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කළ කතක් රිමාන්ඩ්

පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කළ කතක් රිමාන්ඩ්

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් කොම්පඤ්ඤ වීදියේ දී, බේරේ වැවට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවක් ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

මෙම සිදුවීම සිදුවී තිබුණේ ඉකුත් මැයි 09 වනදා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here