Home උණුසුම් පුවත් පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න නියෝගයක්

පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න නියෝගයක්

පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න නියෝගයක්

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

ඒ පසුගියදා පොල්දූව මංසන්ධියේ ඇතිවූ සිදුවීමට අදාළව පැවති නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here