
ගතවූ මාස අටක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා පැවසුවේ, මේ වසර් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමුකිරීම රජයේ අරමුණ වී ඇති බවයි.
සාකච්ඡා කරල රටට යහපත් ඕනම දෙයක් කරන්න සුබවාදී චින්තනයකින්.
හොරුන් ඔකතු කරන්න එපා.