Home උණුසුම් පුවත් විදෙස් රැකියාවලට යන පිරිස තවත් ඉහළට

විදෙස් රැකියාවලට යන පිරිස තවත් ඉහළට

විදෙස් රැකියාවලට යන පිරිස තවත් ඉහළට

ගතවූ මාස අටක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා පැවසුවේ, මේ වසර් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමුකිරීම රජයේ අරමුණ වී ඇති බවයි.

1 COMMENT

  1. සාකච්ඡා කරල රටට යහපත් ඕනම දෙයක් කරන්න සුබවාදී චින්තනයකින්.
    හොරුන් ඔකතු කරන්න එපා.

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here