Home උණුසුම් පුවත් රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

අත්‌අඩංගුවට ගත්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්‌ හා ඔහුගේ සහෝදරයා වන රියාජ්‌ බදියුදීන්‌ දින 90 ක්‌ රඳවාගෙන
ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති අපිත්‌ රෝහණ ප්‍රකාශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා මත ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here