Home දේශීය පුවත් උණුසුම් පුවත් නුවරඑළියේ අස්වැන්න නෙළයි – ආනයනික අල බද්ද ඉහළට

නුවරඑළියේ අස්වැන්න නෙළයි – ආනයනික අල බද්ද ඉහළට

නුවරඑළියේ අස්වැන්න නෙළයි – ආනයනික අල බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

නුවරඑළියෙ අර්තාපල් ගොවීන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් මෙවර වැඩි අස්වැන්නක් අපේක්ෂා කිරීමත් මෙම තීරණයට හේතු වූ බව රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here