Home උණුසුම් පුවත් බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

බිත්තරයක මිල රුපියල් පහකින් අඩු කෙරේ.

ඒ අගෝස්තු 22 වැනි සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මේ බව අද නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here