Home උණුසුම් පුවත් නොරෙච්චෝලේ බිඳවැටීමක් – ඒකක 2ක් වැඩ නෑ

නොරෙච්චෝලේ බිඳවැටීමක් – ඒකක 2ක් වැඩ නෑ

නොරෙච්චෝලේ බිඳවැටීමක් – ඒකක 2ක් වැඩ නෑ

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබේ.

දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

2 වන ඒකකයේ පෙර සැලසුම් කරන ලද නඩත්තු කටයුතු සිදුකරමින් පවතී.

මේ අතර නොරෙච්චෝලේ 3 වන ඒකකය දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියාසිටී.

විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර බලාගාරය සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here