Home උණුසුම් පුවත් ඉන්ධන කෝටාව අද මැදියමේ සිට යාවත්කාලීන වේ – ත්‍රීරෝද රථ රියදුරන්ට සුබ ආරංචියක් අත ළඟ

ඉන්ධන කෝටාව අද මැදියමේ සිට යාවත්කාලීන වේ – ත්‍රීරෝද රථ රියදුරන්ට සුබ ආරංචියක් අත ළඟ

0
ඉන්ධන කෝටාව අද මැදියමේ සිට යාවත්කාලීන වේ –  ත්‍රීරෝද රථ රියදුරන්ට සුබ ආරංචියක් අත ළඟ

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය ඔස්සේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ස්යංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කරනුයේ පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ කුළී සේවාවේ නිරතව සිටින පුද්ගලයින්ට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගන්නා බවය. ඒ කුමන ප්‍රමාාණයකින්දැයි මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here