
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ
රෝගීන් බැලීම සඳහා ලබා දෙන
අවස්ථාව සීමා කර තිබේ.
ඒ රටතුළ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙනි.
දහවල් 12.00 ට පමණක් රෝගීන්
බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව
හිමිවන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.
විජේසූරිය සඳහන් කරයි.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ
රෝගීන් බැලීම සඳහා ලබා දෙන
අවස්ථාව සීමා කර තිබේ.
ඒ රටතුළ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙනි.
දහවල් 12.00 ට පමණක් රෝගීන්
බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව
හිමිවන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.
විජේසූරිය සඳහන් කරයි.