Home දේශීය පුවත් උණුසුම් පුවත් පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (24) රාත්‍රී පිපිරීමක් සිදුව තිබේ.

රතිඤ්ඤා තුළ තිබූ වෙඩි බෙහෙත්‌ ඉවත්‌ කර ඒවා යකඩ බටයකට දමා විදුලි උපකරණයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරිම සිදුව ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් පුද්ගලයින්‌ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පිපිරීමෙන්‌ තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරැණයින්‌ දෙදෙනෙකි.

ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත්‌ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here