Home දේශීය පුවත් වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් නිදහස් කරනැයි ඉල්ලා විරෝධතාවක්

වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් නිදහස් කරනැයි ඉල්ලා විරෝධතාවක්

0
වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් නිදහස් කරනැයි ඉල්ලා විරෝධතාවක්
Black and white illustration of a crowd protesting and rioting

අත්අඩංගුවට ගෙන සිටින ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ආරම්භකර තිබේ.

වෘත්තීය සමිති නායකයින් මෙන්ම විවිධ සංවිධානවල ක්‍රියාකාරිකයින් රැසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here