Home දේශීය පුවත් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් එක්ක හිටපු සභාපති අත්අඩංගුවට ගනී

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් එක්ක හිටපු සභාපති අත්අඩංගුවට ගනී

0
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් එක්ක හිටපු සභාපති අත්අඩංගුවට ගනී

ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන සහ හිටපු සභාපති පාලිත ඇටම්පාවල යන මහත්වරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කඩවත සහ රද්දොළුගම ප්‍රදේශවලිනි.

මේ අය ජනාධිපති මන්දිරයට ඇතුළු වී සිටින ඡායාරූප හා වීඩියෝ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අද සවස ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සූදානමින් සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here