Home උණුසුම් පුවත් අයවැය කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

අයවැය කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

අයවැය කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

මෙම වසර සඳහා වන අයවැය සංශෝධිත පනත් කෙටුම්පත ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

එමෙන්ම ලබන 10 වනදා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය වී ඇත.

 මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවලදී පැවැත්වීමට ද අද පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here