Home උණුසුම් පුවත් ජනපතිගේ පුටුවේ අසුන්ගෙන සෙල්ෆි ගැසූ තරුණයාවත් අත්අඩංගුවට අරන්

ජනපතිගේ පුටුවේ අසුන්ගෙන සෙල්ෆි ගැසූ තරුණයාවත් අත්අඩංගුවට අරන්

0
ජනපතිගේ පුටුවේ අසුන්ගෙන සෙල්ෆි ගැසූ තරුණයාවත් අත්අඩංගුවට අරන්

ජනාධිපති මන්දිරයට ඉකුත් ජුලී 09 වෙනිදා කඩා වැදී ජනාධිපති මන්දිරයේ ඇති ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවේ හිද සෙල්ෆියක් ගෙන එය මුහුණු පොත ඔස්සේ හුවමාරුකළ තරුණයෙකුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණයා වයස අවුරුදු 28 ක් වන දැරණියගල සමන්පුරගම පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here