Home උණුසුම් පුවත් ඩීසල් නැවක් ගොඩබෑම ඇරඹේ

ඩීසල් නැවක් ගොඩබෑම ඇරඹේ

ඩීසල් නැවක් ගොඩබෑම ඇරඹේ

ඩීසල් නෞකාවක් සඳහා ඊයේ ගෙවීම් සිදු කරන කළ බැවින් එම ඩඩීසල් ගොඩබෑම අද ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජෙට් ඉන්ධන සපයා ගැනීම සඳහා ලංකා ඛනිජ තේ සංස්ථාව වසර 1 ක ගිවිසුමකට එළඹ ඇති බව හෙතෙම කියාසිටී.

අගෝස්තු 12-14 දිනවල පළමු තොගය ලැබෙනු ඇත.

පෙට්‍රල් නෞකාවක් සහ ඩීසල් නෞකාවක් සඳහා අත්තිකාරම් ගෙවීම් සිදුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here