Home උණුසුම් පුවත් 2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත්කර ගැනීමේ අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කෙරේ

2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත්කර ගැනීමේ අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කෙරේ

0
2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත්කර ගැනීමේ අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කෙරේ

2023 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා වන අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය අගෝස්තු 15 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

2023 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත්කර ගැනීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් හා අයදුම් පත්‍රය ඇතුලත් චක්‍රෙල්ඛය ගැසට් නිකුත් කරනු ඉකුත් ජුනි 16 වෙනිදාය. ඊට අනුව අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය සඳහන් වූයේ ජූලි 16 වෙනිදා ලෙසිනි. පසුව එය අගෝස්තු 01 වෙනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය. තවදුරටත් දීර්ඝ වී ඇත්තේ එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here